“බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න.
උදරයේ වේදනාවන් විවිධාකාර වූ රෝගයන්හි රෝග ලක්ෂණයන් ලෙසඉස්මතු වන බැවින් එය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්දැයි එකවර සිතා ගැනීමඅපහසුවේ. මෙලෙස ඉතාමත් උග්‍රව ඇති වන උදරවේදනාව ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇති විය හැක.
මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ මුල් කොටසේ පිටතට නෙරා ගිය කොටසක්තිබේ. මෙය උණ්ඩුක පුච්චය (Appendix) ලෙස හඳුන්වනු ලබයි. මිනිසාගේ ආහාරජීර්ණය ක්‍රියාවලිය සිදු කිරීමේදී මෙම කුඩා කොටසින් සිදුවන මෙහෙයක් නොමැත.
උණ්ඩුක පුච්ඡය ප්‍රදාහයට පත්වීම
ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවීමේදී මහා අන්ත්රය ඔස්සේ ගමන් කරන ජීර්ණය වූආහාර කොටස් (මල ද්‍රව්‍ය) ඇතැම් විට උණ්ඩුක පුච්ඡය තුළට ඇතුළු වී සිරවීමටහැකිය. එවිට මෙම කොටස ඉදිමී ප්‍රදාහ තත්ත්වයට පත්වේ. මෙම හේතුව නිසා එහිරුධිර සැපයුම අඩාළ වී මහා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් උදර කුහරයආසාදනයට පත්වේ. මෙය ඇපෙන්ඩිසයිටිස් ලෙස හඳුන්වනු ලබයි.
රෝග ලක්ෂණ
උදරයේ ඇතිවන වේදනාව රෝගයේ මූලික ලක්ෂණය වේ. බොහෝ විට නාභිය ආශ්‍රිතව වේදනාවඇතිවේ. පැය කිහිපයකට පසුව මේ වේදනාව උදරයේ දකුණුපසට හා යටිබඩ ප්රදේශයටමාරුවිය හැක. මෙම ස්ථානය එක දිගටම වේදනා දීමට පටන් ගනී. මීට අමතරව දැකියහැකි රෝග ලක්ෂණ ලෙස උණ, ආහාර අරුචියත්, ඇතැම් විට වමනය ඇති වීමත් සිදුවේ.
එසේම මෙම රෝගය උත්සන්න වුවහොත් උදර ප්‍රදේශයේ ඇති විෂබිජ රුධිරවාහිනිපද්ධතියට ඇතුළුවීමෙන් මුළු ශරීරය පුරාම පැතිරීමෙන් මරණය පවා සිදුවිය හැක.
මෙම රෝගය සෑදිය හැකි විශේෂිත වයස් කාණ්ඩයක් ලෙස ළමාවිය අග භාගය පෙන්වා දියහැක. එනම් නවයොවුන් වියේ තරුණ තරුණියන් හා මැදිවියේ පුද්ගලයින්ය. නමුත්ඕනෑම වයස් කාණ්ඩයක පසුවන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි රෝගීතත්ත්වයක් ලෙසද මෙය පෙන්වා දිය හැක.
රෝගය හඳුනා ගැනීම
ඉහත සඳහන් කරනු ලැබූ රෝග ලක්ෂණයන් වේ නම් පළපුරුදු වෛද්‍යවරයකු මගින්රෝගියාව පරීක්ෂා කර ගත යුතුවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට නම් රෝගියාපරීක්ෂා කළ පමණින් හඳුනාගත හැකිවේ. මීට අමතර රුධිර පරීක්ෂණයකදී රුධිරයේසුදු රුධිරාණු ඉහළ යෑමක් දැකිය හැකි නම් වෛද්‍යවරයා විසින් ඔබඇපෙන්ඩිසයිටිස් රෝගයට ගොදුරු වී ඇත්තකු බවට සැකහැර දැනගනු ලබයි.
ස්කෑන් පරීක්ෂණයකින්ද රෝගය පිළිබඳව හරි අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහිදීඇතැම් රෝගීන්ගේ රෝග පරීක්ෂාවට යොමුවූ විටදී ඔවුන්ගේ මූත්‍රා පරීක්ෂණයන්සිදු කරනු ලබයි. එලෙස කිරීමෙන් මූත්‍රා ආසාදනයක් ලෙස සිතා ප්‍රතිකාර සඳහායොමු කිරීම කරනු ලබයි. මේ නිසාම රෝගය උත්සන්න වීමටද ඉඩ ඇත. මෙයට හේතු වන්නේඋණ්ඩුක පුච්ඡය මූත්‍රා නාළයට ආසන්නව ඇති බැවින් එහි විෂබිජ හෝ බැක්ටීරියාඅසාදනය වීමෙන් මූත්‍රා දැවිල්ල මූත්‍රා තදවීම හෝ කලාතුරකින් මුත්‍රා සමගරුධිරය පිටවීම වැනි ලක්ෂණද ඇතිවිය හැක. මෙහිදී මූත්‍රා අසාදන සඳහාප්‍රතිකාර ගත්තත් පවතින රෝගය සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොගැනීම නිසා රෝගයසුව නොවේ.
ඇතැම් අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය කුඩා බඩවැල් ආශ්‍රිතව පිහිටයි. මෙවිටබඩවැල්වලට බැක්ටීරියා ආසාදනයක් සිදුවීම නිසා පාචනය තත්ත්වය මතුවිය හැක.මෙවන් අවස්ථාවලදීද පාචනයට ප්‍රතිකාර කළද සැබෑ රෝගයට ප්‍රතිකාර නොලැබේ.
ඇතැම් විට උදරයේ ඇතිවන වේදනාවන් සාමාන්‍ය උදරාබාධයක් ලෙස කල් ඇරීම නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා ජීවිත හානි වීමට පවා ඉඩ ප්‍රස්ථාවක් ඇත.
මීට අමතරව කාන්තාවන් විශේෂයෙන් මුහුණදෙන තත්ත්වයක් ඇත. එනම් දරුවකුබලාපොරොත්තු වන වයසේ සිටින කාන්තාවකගේ ගර්භාෂයෙන් පරිබාහිරව දකුණු පසපැලෝපීය නාළවල දරු ගැබක් සිදු වුවහොත් ඇපෙන්ඩිසයිටිස් ලෙස වරදවා වටහාගතහැකි වීමකි. මෙය අස්වාභාවික දරු පිළිසිඳගැනීමක් හෙවත් Ectopic pregnancy නමින් හඳුන්වන තත්ත්වයයි. මේ නිසා එවැනි කාන්තාවන් ඔසප් සිදුවූඅවසන් දිනය මතක තබා ගැනීම හා මූත්‍රා පරීක්ෂණයකට යොමුවීම වැදගත් වේ.
ප්‍රතිකාර
මෙහිදී මුල්ම අවස්ථාවේ නම් ප්‍රතිජීවක ඖෂධ එන්නත් මගින් ලබාදීම සිදුකරනුලබයි. මීට අමතරව ඇපෙන්ඩිසයිටිස් රෝගය උත්සන්න වී උණ්ඩුක පුච්ඡය පුපුරා යාමටආසන්න අවස්ථාවක නම් ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඉක්මනින් රෝගියා සැත්කමකට භාජනයකරනු ලබයි.
නවීන තාක්ෂණය අනුව ලැපරස්කොපි මගින් උදරයේ සියුම් කැපුම් 03 ක් පමණක් දමාසැත්කම සිදුකරනු ලබන අතරම දිනක් ඇතුළත රෝහලින් පිටවීමටද අවසර ලැබේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Tuesday, August 30, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment