Friday, August 26, 2016

මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි.

මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි.

සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙදෙනෙක් මැස්සන් වසන ලද ආහාර අනුභවකිරිමට කිසිම පැකිලීමක් නොකරනු බව කරන ලද සමික්ෂණයකදි සනාත වී තිඛෙනවා. තවද තම ආහාරය මතින් කැරපොත්තකු වැනි සත්වයකු ගමන් කලත් හම ආහාරය අනුභවකිරිම සඳහා සියයට 3නක් පමණ පිරිසක් කටයුතු කරන බවද එහිදි සනාත වි තිඛෙනවා. 1.015 ක් වැනි සිරිසක් සහභාගි කරගෙන පවත්වනු ලැබු මේම සමික්ෂණය සිදු කිරිම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ රසෙල් රිසර්ච් නම් පරික්ෂණ ආයතනයයි.

මේම සමික්ෂණයේ වු ප්‍රතිඑලය එතරම් පුදුම සහගත එකක් නොවේ. නමුත් පුදුමෙනම් පියාසර කරන මෙවැනි කුඩා සතුන් භායානක ලෙඩරෝග පතුරවන බව දැන දැනත් එම සතුන්ගේ පහස ලද ආහාර අනුභව කිරිමට වැඩි පිරිසක් කිසිදු පැකිළිමකින් තොරව ක්‍රියා කිරිමයි.

කැරපොත්තන් වැනි සත්වයින්ට වඩා ගෙමැස්සන් දෙගුණයකින් අපවිත්‍ර බව මහජනතාව සඳහා ආහාර සපයන භෝජනාගාර වල අයිතිකරුවන් සහා එවැනි ස්ථානවල සේවය කරන පුද්ගලයින් නොදැනුවත් විම ඉතාම අවසනවන්ත තත්වයකි. කීට වෛද්‍යවරයකු සහා ඔර්කින් හි තාක්ෂ‚ක සේවා අධ්‍යක්ෂවරයකු වන (රොන් හැරිසන්) මහතා මහජනතාව වෙත පවසා සිටින්නේ බැක්ටිරියාවන් සහා රෝගකාරක විෂබිජ රැගෙන පියාසර කරන ගෙමැස්සන් වැනි අපිරිසිදු සත්වයින් හේතුවෙන් ශාරීරික සෞඛ්‍යයට ඇතිවිය හැකි මහත් වු අවධානම් තත්වය පිළිබඳව අවබෝධ කර ගැනිම ඉතාමත් වැදගත් කාරුණක් බවයි. එම අවධානම් තත්වය අවබෝධ කර ගැනිමෙන් භායානක රෝගයන් සහා බැකිටීරියාවන් සම්පේක්ෂණය විම විම වලක්වා ගැනිමට හැකියාව තිඛෙන බව එතුමා වැඩි දුරටත් පවසා සිටිනවා.

මෙම ගෙමැස්සන් විසින් රෝගයන් සහා අසාධන තත්වයන් පතුරවාලන්නේ කෙසෙද යන්න පිළිබඳවු සම්පුර්ණ වර්ථාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව තිඛෙනවා. ගෙමැස්සන් යනුවෙන් හදුන්වන මෙම් කුඩා සත්වයින් මිනිසුන් අනුභව කරන ආහාරයන් වගේම සිතිමට පවා අප්‍රසන්න කැලිකසලද අනුභව කිරිමට වැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අපවිත්‍ර දෑ අනුභව කරන මෙම සත්වයින් රෝගකාරක රැගෙන තවත් තැනකට පියාසර කරමින් එම රෝගයන් දසත පතුරාවාලනු ලබනවා.

මල මුත්‍ර, මලකුනු සහා කැළි කසල මතටද මිනිසුන් අනුභළු කරන ආහාරයන් මතටද නිදාහසේ ගමන් කිරිමට හැකියාවක් තිඛෙන නිසා රෝගාබාදයන් පැතිරවිමට ගෙමැස්සන් හට තිඛෙන හැකියාව පිළීබඳව අඩුවෙන් තක්සේරු නොකල යුතු බව ලෝක සෞඛ්‍යය සංවිධානය අවධාරණයෙන් යුතුව පවසනවා. අපවිත්‍ර දෑ මතට වැසිමේදී වගේම අනුභව කිරිමේදීද රෝගයන් ඇතිකරනු ලබන පියවි ඇසට නොපෙනෙන කුඩා ජිවින් ඔවුන් සමග පැමිනෙනවා. ගෙමැස්සන්ගේ භාහිර ශරීරයේ ඇලවි සිටින මෙම රෝගකාර ජිවින්ට හැකියාව ඇත්තේ පැය කිහිපයක් පමණ නොනැසි සිටිමටයි. නමුත් ආහාරයන් හේතුවෙන් මැස්සන්ගේ ශරීරයට ඇතුළුවෙන මෙම රෝග කාරකයන් දවස් කිහිපයක්ම වුනත් නොනැසි සිටිමට සමත් වෙනවා.

අක්ෂී ආසාදනයන්, සමෙහි වු අසාදනයන් සහා පාචනය වැනි නොයෙක් අසදන තත්වයන් ඇතිකිරිමට මෙම ගෙමැස්සන්ට හැකියාව තිඛෙන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා සිටිනවා. ඒ වගේම පරපෝෂීත පනු බිත්තරද සම්පේකෂණය කිරිමට මෙම සත්වයින්ට හැකියාව තිඛෙන බව හොඳින් මතක තබා ගන්න.

ඔබ අනුභව කරන ආහාර මතට මෙම භායානක රෝගි තත්වයන් පතුරවාලන අපවිත්‍ර සත්වයන් පැමි‚ම වැළැක්විමට අද සිට කටයුතු කරන්න. ඒ වගේම මැස්සන් වසන ලද ආහාර ඇති භෝජනාගාර වල ආහාර අනුභව කිරිමට ප්‍රථමව දෙවරක් සිතන්න. මෙම උපදෙස් ඔබ අනුගමනය කලයුතු වන්නේ වෙන කිසිවක් නිසා නොවේ ඔබගේම යහපත පි‚සයි. ශාරීරික සෞඛ්‍යය ගැන වැඩි උනන්දුවක් දක්වන ඔබට මෙම ලිපිය වඩාත් ප්‍රයෝජනවත් එකක් වනවාට කිසිදු සැකයක් නැහැ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

0 comments:

Post a Comment