පිළිකා රෝගය සුව කරන මඤ්ඤොක්කා අල බීම හදාගන්නේ මෙන්න මෙහෙමයි.
පිළිකා රෝගය සුව කිරීමට මඤ්ඤොක්කා අල බීම
මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසය.
මා, පිළිකා රෝගය ඇතුලු බෝ නොවන රෝග පිළිබඳව වන, බටහිර හා විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව වන තොරතුරු ගවේෂකයෙකු සහ ඉදිරිපත් කරන්නෙකු පමණක් වන බවත්, ඒ හා සම්බන්ධ වෘත්තිකයෙකු හෝ පර්යේෂකයෙකු නොවන බවත්, මෙහිලා අවධාරණය කර සිටිමි.
පිළිකා සුව කිරීම සඳහා නිස්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහිලා සාකච්ඡ කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් අසාධාරණය. පිළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැබෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.
මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක්…
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් බොහොම කලකට පෙර, මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙයි.
මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය මෙසේය.
* අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරන්න.
* දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
* දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වනු ඇත.
* ඉහළින් ඇති ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් බඳුනකට වෙන් කර ගන්න.
* එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසැතිය)
* ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතුය.
*මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත්රාවයි)
* පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 7 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 6 හමාරක් විය යුතුය.)
* මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත්‍රාව ඉක්මවා නොයැමයි.
*මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම සඳහා දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.
* මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි වෙනවා. (වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර ඇත.
* මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද
ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණි.
* ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීමයි.
* මෙම ප්‍රතිකාර ක්රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිබෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද යෝග්‍ය විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව.
මඤ්ඤොක්කා අල සහ ඇප්රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන නිසාවෙන්, සහ එය සාමාන්‍ය නිරෝගී ෙසෙල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසේ.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.
මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මෙයට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරති.
(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැබෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමි.)
ගැමුණු සාලිය පෙරේරා
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Tuesday, August 30, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment