Showing posts with label Amazing. Show all posts
Showing posts with label Amazing. Show all posts

Monday, July 18, 2016

Craziest Military Training


   
    රටක ආරක්ෂාව රැදී පවතින්නේ ඒ රටේ හමුදාව මත.  ඒ සදහා ශක්තිමත් පුහුණු හමුදාවක් ඕන. සෑම රටකම ශක්තිමත් හමුදා සෙබළෙකු නිර්මාණය කරන්නෙ ඉතා දැඩි පුහුණුවක් මගින්..  ඔබ දැක තිබෙනවා ද විශේෂ බලකා සෙබළෙකු නිර්මාණය කිරීමේ දී දෙන දැඩි හමුදා පුහුණුව..  මේක බැලුවම ඔබගේ ඇගේ හිරිගඩු පිපෙයි..



Saturday, July 2, 2016

Natural Stretching Exercises to Increase Height for adults


    ඔබ කැමති ද ඔබේ උස තව අගල් කීපෙකින් වැඩි කර ගන්න.. ඔව්.. ඔබට පුලුවන්.. කැමති ඇති නේද ඒ කොහොම ද කියලා දැන ගන්න. 


     සාමාන්‍යෙයයෙන් තරුණියකගේ වයස අවුරුදු 16 වන විට ද තරුණයකුගේ වයස 18 වන විට ද ශරීරයේ උස යාම ස්වාභාවිකව නවතිනවා.  ඒ කියන්නෙ වැඩිහිටියෙක් උනාට පස්සෙ උස යාම සිදු වෙන්නෙ නෑ. 

      දැන් අප ඔබට කියලා දෙන්න යන්නෙ ඔබ වැඩිහිටියකු උව ද ඔබගේ උස වැඩි කර ගත හැකි ව්‍යායාම ටිකක්.  මේ ව්‍යායාම නිවරදිව කිරීම තුලින් ඔබේ උස තව අගල් කීපෙකින් වැඩි කර ගත හැකියි. මේ ව්‍යායාම තුලින් ඔබේ සැගවුන උස මතු කරන එක තමා බොහෝ දුරට වෙන්නෙ... බලන්න එය කරන හැටි. 


Monday, June 6, 2016

Dragon-Like Creature Inside a Cave Caught on Camera



    මකරු ගැන කතා ඕන තරම් අහලා ඇති.. ඒත් ඇත්තටම ජීවත් වෙන මකරෙක් දැකලා තියේ ද..? කිවාට විස්වාස කරන්න එපා.. ඔබම බලලා විස්වාස කරන්න...



Tuesday, January 26, 2016

10 Kitchen Gadgets Test



  ඔබේ මුලුතැන්ගෙයි බොහෝ උපකරණ තිබෙන්නට පුලුවන්..  ඒත් සමහර දේවල් වලට තියෙන්නෙ එකම උපකරනයක් විතරයි. උදාහරනයක් විදිහට පිහිය ගමු.. ඒකෙන් තමා හැම දේම කපන්නෙ, සුද්ද කරන්නෙ. 

  අඹ ගෙඩියක් කපන්නෙ පිහියෙන්.. ඒත් අඹ ගෙඩිය කපන්න වෙන විදිහක් තියේ නම් කොහොම ද..?  එක පාරින් අඹ ගෙඩියම කපා ගන්න.. අලිපේර ගෙඩියක් ගමු.. ඒකේ මදේ සුරලා ගන්නෙ හැන්දෙන්.. ඒකත් එක පාර බැ, ටික ටික.. ඉතින් එක පාර හුරලා ගන්න තියේ නම් කොහොම ද..? හොදයි තම්බපු බිත්තරයක් ගමු.. ඒක එකම ගානට පෙති පෙති කපලා ගන්න ඕන උනාම පිහියෙන් කපලා ගන්නවා.. ඒත් පිහියෙන් එකම ගානට පහසුවෙන් කපන්න බැ නේද..? ඒක එහෙම කරන්න පුලුවන් නම්.... මේ දේවල් සරල උපකරණ වලින් කරන හැටි බලමු.





Sunday, January 24, 2016

Dentist Removing 15 MAGGOTS from inside little girl's gum


   පුංචි ඇනා, දන්ත වෛද්‍ය සායනයට ගියේ ඇගේ විදුරු මස් වල ඇති උන අසාමන්‍ය ලෙස වැඩුණු පණු ගෙඩියට ප්‍රතිකාර ගන්න.. නමුත් එය සාමාන්‍ය පණු ගෙඩියක් නම් නොවීය..




Friday, January 22, 2016

Sunday, December 20, 2015

අලි බයිසිකල් පදිනවා දැකලා තියේ ද..?

Wednesday, December 2, 2015