බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න මේ ලිපිය කියවන්න.
මේ ලිපිය වෙසක් දිනය නිමිත්තෙනි. බුදුන් වහන්සේගේ ධර්මය චතුරාර්‍ය සත්‍ය අවබෝධය මත පදනම් වන බව බෞද්ධයන් වන කවුරු නමුත් හොඳින් දන්නා දෙයකි. මේ චතුරාර්‍ය සත්‍ය යන්න ලෝක ස්වභාවධර්මය තුල විවිධ වස්තු විෂයන්ගේ පැවැත්ම අනුව බුදුන්වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන ඇත. මගේ ලිපියට පාදක වන සිද්ධාන්තය වන්නේ බුදු දහමෙන් ලොව සියලුම දේවල ස්වභාවිකත්වයට පරස්පර නොවන කාලානුරූපීය විපර්‍යාසයන් හා එසේ වීමේ ක්‍රියාව පිළිගෙන සසරින් නික්මීම දක්වා ඒ සමග එකට ගමන් කිරීමට ඉගැන්වෙනවා මිස හිතුවක්කාර ලෙස ස්වභාවධර්මයම නොපිට පෙරලීමට ඉගැන්වෙන්නේ නැත යන්නයි. බුදු දහමට අනුව ලිංගිකත්වය යන්න පිරික්සීමට ලක්වියයුත්තේද ඒ ටික හිතේ ධාරනය කරගෙනය.
ලිංගිකත්වයේ ස්වභාවය ගැන නැවත නැවත විස්තර කිරීම අනවශ්‍ය වුවත් කෙටියෙන් දෙයක් කියමි. එනම් ලිංගිකත්වය යන දෙය ජීවයේ අඛණ්ඩතාවය පවත්වාගැනීමට අවශ්‍ය ප්‍රජනන ක්‍රියාවලිය උදෙසා ස්වභාවයෙන් සියලු ජීවීන් වෙත දායාද වී ඇත යන්න හා ඒක ලිංගික සත්ව කොට්ඨාශ වල පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක් කිරීමේ යාන්ත්‍රනය විරුද්ධ ලිංගික ආකර්ශනයත් ලිංගික සංසර්ගයත් යන්නයි. ඒක ලිංගික සත්ව කොට්ඨාශයක් වන මිනිසාටද මේ ධර්මතාවය පොදු බැවින් මෙලොව් එලොව දෙලොවේම යහපත සඳහා ගැහැනු හා පිරිමි ලිංගිකත්වයන්හි ගැලපීම් මිනිස් ප්‍රජාවක් තුලද තිබියයුතු වැදගත් ලක්ෂණයක් ලෙස සලකා ක්‍රියා කිරීම බෞද්ධ සමාජයටද එලෙසින්ම වලංගු බව කිවමනා දෙයක් නොවෙ. ලෝකය සම්භවයේ සිටම සියල්ල ස්වභාවධර්මය අනුව වෙනස් වෙමින් පවතින අතර වෙනස් වීම යනු ස්වභාවධර්මය මානවයාගේ උවමනා එපාකම් මත උඩු යටිකුරු කිරීම නොවන බව මෙහිදී මතක් කර දෙන්නේ මෙකළ පස්චාත් නූතනවාදය ආදී මතවාද කරපින්නාගත්තවුන් එලෙස සිතා සිටින බව පෙනෙන්නට ඇති බැවිනි. විශේෂයෙන් මොවුන් ලිංගිකත්වය යන්න ස්වභාවධර්මයේ ගමන් මාර්ගයෙන් පිටතට පන්නා මානවයාගේ ලිංගික කුහකත්වයන් මත විකුර්ති කර දැමීමේ දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බව පැහැදිලිය. සියල්ලට වඩා ගැටලුසහගත තත්වය වන්නේ මොවුන් එය කාලානුරූපීයව වියයුත්තක් ලෙස මතවාදීව බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමයි. ඔවුන් අනුගමනය කරන ඇතැම් පස්චාත් නූතනවාදී බෞද්ධ උගතුන්ද එය බුදු දහමට අනුව අනිත්‍යතාවය පසක්කර දෙමින් වන වෙනස් වීමේ රටාව සමග පටලවා කුහක අදහස් බුදු දහමට ඇතුල් කර තිබීම බරපතලම මුලාවයි.
ඉහත සිද්ධි සමූහය අපේ රටේ කුහක සුදනන්ගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී මනාවට පසක්කරගතහැක බුදු දහමට අනුව වෙනස් වීමේ හා අනිත්‍ය බවේ ධර්මතාවය ලිංගිකත්වයට පමණක් නොව ලොව සියලු දේට පොදුය. නමුත් ඇතැම් කුහක සුදනන් අනෙකුත් බුදු දහමේ ඉගැන්වීම් වලටද පටහැනිව අනෙකුත් සියලු භෞතික සැප සම්පත් වල ඇලී ගැලෙමින් ඒ සියල්ල නොවෙනස්ව තබාගැනීමට උත්සහ කරන අතරම, මිනිස් ප්‍රජාවේ යහපතට ගොඩනැගී තිබෙන ස්වභාවධර්මයට එකඟ වන්නා වූ ලිංගිකත්වය ආශ්‍රිත සම්මුතීන් හා ගැහැනු පිරිමි ලිංගික ආකර්ශනය මත ගොඩනැගෙන බැඳීම් පමණක්, සියල්ල වෙනස් වන ධර්මතාවයට යටත් බව අවස්ථාවාදීව කියමින් පස්චාත් නූතන කුහකත්වය අනුව විකුර්ති කිරීමට අනුබල දෙති. ඔවුන්ට අනුව බුදු දහම විද්‍යානුකූල වන අතර නවීන භෞතික විද්‍යාවෙන් මුදල් ඉපයීමේ මූලික අරමුණ පමණක් ඇතිව මෙන්ම, අවශ්‍යතා වැඩිවන ආකාරයට නිර්මාණය වන තාක්ෂණික මෙවලම් ආදිය එම තාක්ෂණයන්හි අයහපත් අතුරු ප්‍රතිඵලද නොතකා බුදු දහමට අනුවද ලොව අනිවාර්‍රය සිදු වියයුතු දේ වෙයි. නමුත් සාමාන්‍ය සරල අවශ්‍යතා ඇති ස්වභාවධර්මයට අනුකූල ජීවිත ගත කරන මිනිසුන් ජීවත් වන සමාජයක පිරිමින්ගේ ලිංගික පෙරැත්ත සමග හොඳින් ගැලපෙන ලෙස කාන්තාවන් හැඩගැසී සිටීම එම කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු වෙමින් කාමයේ ඇලී ගැලී සසර දිගු කරගෙන දුකට පත්වීමකි.
මේ පිරිස සමලිංගිකත්වයටද පෙර ආත්ම භවයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ගති පැවතුම් බලපාන බව කියමින් එය සාමාන්‍ය දෙයක් යැයි කීමට උත්සහ කරන බවක්ද පෙනෙන්නට ඇත. පෙර ආත්ම වල එම කාරනා කෙනෙකුගේ ලිංගික හැසිරීමට බලපෑහැකි බව මමද පිළිගනිමි. එහෙත් එසේ වූ පමණින් ඊට ඉඩදී උඩබලාගෙන සිටියයුතු නැත. අනෙක මේ සුදනන් මිනිස් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයක් වන මේ හැසිරීමට බලපෑවේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද යන්න නොකියා පරෙස්සම් වීමට වගබලාගනිති. කෙනෙකුගේ මෙවන් කර්ම දෝශ ඒ අය කුඩා අවධියේදී ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජ්ය ගැන දැනුමක් ඇතිවන පරිදි ලිංගික සුවිශේෂීතා අනුව හැඩගැස්වීමක් කළහැකිනම් පැහැදිලිව මගහරවාගත හැක. බුදු දහමට අනුව කෙනෙකුගේ ලිංගික පෙරැත්ත සහ එහි ස්වභාවය සමග හොඳින් ගැලපෙන මෙන්ම ඊට හොඳින් අනුකූලතාවය දක්වන විරුද්ධ ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක් ලැබීමටත් දරුවන් ලැබීමටත් පැහැදිලිව කුසල කර්මයන් බලපායි. එහෙත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු නොකරන කුහකත්වය මේ කරුණ පිළිගැනීමටද පැසුබෑමක් ඇතිකරයි. කෙනෙකුට ස්වභාවිකව පිහිටන ලිංගිකත්වයේ ගුණාංග අත්විඳීමට නොහැකි වීම, තම ලිංගික පෙරැත්තට ගැලපෙන සහකරුවන් හෝ සහකාරියන් නොලැබීම හා කුඩා කළ සිට නොමග ගොස් විකුර්ති කාමුක ක්‍රියා වලට යොමු වීම යන සියලු දේට බුදු දහම අනුව බලවත අකුසලයන් බලපායි. කුහකකත්වයේ කඩතුරාවෙන් දෑස් වැසුනු කළ අර සුදනන් කීමට පසුබට වන්නේත් මේ ටිකමය. තවත් දෙයක් මතක් කිරීමට කැමතිය. මා පෙර කී සුදනන් සමහරෙක් කෙනෙකුට හින්සා කළ විට ඉදිරි ආත්ම භවයන් තුල ලැබෙන ඵල විපාක ගැන මහත් උනන්දුවෙන් අන් අයට කියන්නේ කවරෙකුගේ හෝ අත පය කැපීම වැනි ක්‍රියා සිදුකළවුන් ඉදිරි ආත්ම වලදී අත් පා අහිමිව ඉපදීම ආදිය උදාහරන ලෙසද ගනිමිනි. නමුත් ඔවුන් කෙනෙකුට ලිංගික වද හින්සා පමුණුවන්නන්ට එය පසු ආත්ම වලදී ඵල දෙන ආකාරය කීමට යම් මැලිකමක් දක්වති. ඇතැම් විට බාල වයස්කාරියක් විවාහ කරගත් තරුණයෙකුගේ ජනනේන්ද්‍රිය තලා දැමියයුතු බවට මෙවැන්නන් අදහස් දක්වන්නේ ඉන් තම සුදන ගුණයත් ලොවට පෙන්විය හැකියැයි සිතමිනි. ලිංගික අවයව පවා විකුර්ති වී මෙලොව උපදින්නේ බුදු දහමට අනුවද මෙලෙස පෙර ආත්ම වල පුද්ගලයන්ට කෲර ලිංගික වදහින්සා පැමිණවූවන් නොවේයැයි කාට කිවහැකිද? සැබෑ බෞද්ධකමක් ඇත්නම් ඕනෑම කෙනෙක් මෙවැනි කෲර ආකල්ප වලින්ද බැහැර වියයුත්තේ එලෙස අකුසලකර්මයන් කිරීමටද කවරෙකුට හෝ ඉඩ නොතබමිනි.
ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන අනවශ්‍ය පිළිකුල අපේ සමාජයේ අපේ සමාජයේ බොරු වැදගත්කමක් කොතෙක් දුරට ආරෝපනය කරගෙන තිබේද යන්න හා මෙය බෞද්ධකම සමග එකට ඈඳාගෙන තිබෙන ආකාරය පසක්කරන සිද්ධියක් මට තවම මතකය.මීට ටික කළකට පෙර වෙසක් පෝයක කැළණි විහාරය වැඳපුදාගැනීමට ගිය අවස්ථාවක විහාරය අසල ගඟ දෙපස සෙනග පිරී ඉතිරී ගොස් තිබුණි. මේ අතර පෙම්වතුන් හා කුඩා දරුවන් කැටුව සිටි විවාහක ජෝඩුද මද පින්නේ කුඩ යටට වී සිටිනු දැකියහැකි විය. සුලු මොහොතකින් ඒ දෙසට පැමිණි මැදි වියේ කිහිපදෙනෙකු ඔවුන්ට එසේ නොසිටින ලෙස අනකළේ එය අශෝබන බව හා පුදබිමට නුසුදුසු බව කියමිනි. එම භූමි භාගය විහාරස්ථානයෙන් මදක් ඈත්ව තිබීම මෙහි එක් ගැටලුවක් වුවත් සැබෑ ප්‍රශ්නය එය නොවේ. කුඩයට සිටි ජෝඩු ඒ තුල සිට සංසර්ගයේ යෙදුනේ නැත. එමෙන්ම එසේ කුඩයක් යට යුවලක් සිටි පමණින් පුදබිමට මෙලෙස වන අගෞරවයක් නොමැති වීම හා, එසේ එය පුදබිමට නුසුදුසුයැයි නිගමනය කළ සුදනන් ලිංගිකත්වය ගැන දක්වන මෝඩ ආකල්පය සැබෑම ගැටලුවයි. සැබෑ බෞද්ධකම යනු මෙවැනි මෝඩ ශ්‍රද්ධාවන් නොවනවා මෙන්ම මෙකළ අප කළයුත්තේ සියලුම ලිංගික කුහකත්වයන් පිටුදකිමින් පස්චාත් නූතනවාදය වැනි බටහිර කුහක මතවාදවලින් බුදු දහම කිලිටි වීමටද ඉඩ නොතැබීමයි. එය මෙලොව එලොව දෙලොවටම යහපත් බවද කිවයුතුම වේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Friday, August 26, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment