Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Friday, July 29, 2016

Bystanders save woman: brave group attacks violent husband


      අද බොහෝමයක් කාන්තාවන් ගෘහස්ත හිංසනයට ගොදුරැ වෙනවා. එවැනි දේ ඔබට අහන්න දකින්නට ලැබෙනවා ඇති.. එවිට ඔබ මොකක් ද ගන්න ක්‍රියා මාර්ගය.. මේ මහ පාරේ තම බිරිදට පහර දෙන සැමියකු ගැනයි.. බලන්න මිනිසුන් බලා සිටිද්දි ඔහු පහර දෙන හැටි... නමුත් අන්තිමට ඔහුට කුමක් වෙන්න ඇත් ද...?







බලන්න පහල වීඩියෝව

Sunday, June 26, 2016

The Pregnant Man's



    දරුවකු බිහි කිරීමේ හැකියාව තිබෙන්නෙ ගැහැණියකට පමණයි.. නමුත් පිරිමියකු විසින් දරුවකු බිහිකලා කීවොත් ඔබ විස්වාස කරනවා ද..?  නෑ.. කීයටවත් නෑ.. ඒක වෙන්න බැරි දෙයක්.. නමුත් මේ වෙන්න බැරි දේ මීට ටික කලකට උඩ දී උනා..  ඇත්ත මොකක් ද කියලා ඔයාලා බලලම තීරණය කරන්න.. 








Monday, June 20, 2016

HouseMaid Beat Young Child To Near Death



     මෙය මීට වසර දෙකකට පමණ සිදු වු සිදු වීමක්..  කුඩා දරුවාගේ අම්මයි තාත්තයි රැකියාවට යන නිසා එම දරුවා බලා ගැනීම සදහා කාන්තාවක සේවයට ගත්තා.. ඇය සේවයට අරන් ටික  දිනක් යන විට දරුවාගේ සිදු වු වෙනස් කම් නිසා දරුවාගේ පියා නිවස තුල CCTV කැමරාවක් සවි කලා.. 

   ඔබ දන්නවා ද එහි පටි ගතව තිබුනේ මොනවා ද කියලා.. මෙහෙකාරිය දරුවාට ඉතා අමානුෂික ලෙස පහර දෙන ආකාරයයි.. මේ කුඩා දරුවා මරණය අසලටම ගියා කීවොත් නිවරදියි..  අති සංවෙිදී දසුන් සහිතයි..

Sunday, June 19, 2016

The Brutal Yulin Dog Meat Festival - Sad



     බල්ලා කියන්නෙ ඈත අතීතයේ පටන්ම මිනිසාගේ හොදම මිතුරායි. නමුත් ඔබ දන්නවා ද බල්ලාට ඉන්න ලොකුම හතුරා කවුද  කියලා.. ඒ තමා මිනිසා. නිවසේ ඇති කරන බල්ලන් තමන්ගේ දිවි දෙවෙනි කොට නිවසත් තම ස්වාමියක් ආරක්ෂා කරනවා.. ඒත හැමෝම නෙමේ. සමහර මිනිසුන් බල්ලන්ව අහාරයට ගන්නවා..

  සෑම  වසරකම චීනයේ Guanxhi juhang කියන නගරයේ පවත්වනවා බලු මස් ආහාරයට ගැනීමේ සැණකෙලියක්. මෙහිදී ඔවුන් අසරණ සුනඛයන් 10000 වඩා මරණයට පත් කරනවා. මේ කාලයේ දී බල්ලන්ට ඇති ඉල්ලුම නිසා නිවෙස් වල ඇති් කරන බල්ලන්ට ද එතරම් හොද දවස් වෙන්නෙ නෑ. ඒ ඇයි ද කියනවා නම් බල්ලන් සොරකන් කරගෙන ගිහින් මේ බලු මස් ආහාරයට ගන්නා උත්සවය සදහා විකුණන බැවිනි.  සැම වසරක ම  ජුනි මස 21 වන දින මෙම උත්සවය පවත්වනවා.   





Friday, June 17, 2016

GIRL GETS A HUGE WORM REMOVED FROM HER LIP



     ඇය රෝහලට ගියේ ඇගේ උඩු තොලේ තිබු අසාමන්‍ය ඉදිමුමකට ප්‍රතිකාර ගන්නයි..  ඒ වගේම ඇගේ උඩු තොල දැඩිව කසන බවත් වෛද්‍යවරයාට පැවසුවා. වහාම ඇයව ශල්‍යාගාරයට ගෙන ගොස් උඩු තොලේ පුංචි සැත්කමක් කලා.  වෛද්‍යවරු ඇගේ උඩු තොලේ වේදනාවට හේතුව සොයා ගත්තා.. ඒ කුමක්දැයි ඔබ දුටුවොත් භීතියට පත් වෙයි..









Tuesday, June 14, 2016

Mother s love...


   
     විදුලි පඩිපෙලකට බිලි වීමට මොහොතක් තිබිය දී, අම්මා කෙනෙක් තම කුඩා පුතුගේ ජීවිතය බේරීමට උත්සාහ කල හැටි ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනා. 

 වෙළද සංකීර්ණයක නු විදුලි පඩිපෙල උඩට පැමි‍ණෙනවාත් සමගම විදුලි පඩිපෙලේ යකඩ තහඩුව හදිසියේම කඩා වැටුන නිසා, එහි ගමන් කල අම්මා කෙනෙකු සහ 3 හැවිරිදි ඇගේ පුතු අනතුරට පත් උනා.  අනතුර සිදුවෙනවාත් සමගම තම අත සිටි පුතු ඔසවා වෙළද සෙවිකාව වෙත තල්ලු කරන සැටි ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුනා.. 





Monday, June 13, 2016

Tanzania Girl Left In Pit For 8 Months By Boyfriend



    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔබ විස්වාස කරනවා ද..? ඔව් සමහර විට..  නමුත් ඇතැමෙක් මේවායේ සීමාව ඉක්මවා යනවා.  එහි ඇති පුජා විධි සාර්ථක කරගැනීමට ඕනෑම ආකාරයක කැප කිරීමක් කිරීමට පසු වන්නෙ නෑ.

    සමහර අය එවැනි ගුරුකම් ගැන දැනීමක් නොතිබ්බත් තම සුබ සිද්ධිය උදෙසා එවැනි දේ ඉතා ආත්මාර්ථකාමී ලෙස භාවිතා කරන්නට පැකිලෙන්නෙ නෑ.  එවැනි දේ තුලින් තමන්ට යහපතක් වෙන බව ඔවුන් විස්වාස කරන නිසයි එහෙම වෙන්නේ. 

    අප මේ කතා කරන්නෙ ටැන්සානියාවේ ව්‍යාපාරිකයෙක් කල එවැනි භයානක ගුරුකමක් ගැනයි.  ඉක්මනින් පොහොසත් වීම සදහා තම පෙම්වතියව අඩි 8 ක් පොළොව යට වලලා තිබ්බා කීවොත් ඔබ විස්වාස කරනවා ද..? 


     පනපිටින් වළලනු ලැබු එම අහිංසක තරුණියගේ ඡායාරුප හා විඩියෝ  සමාජ ජාල තුල හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙක් එය පිළිකුලෙන් යුතුව හෙලාදැකපු අතර කම්පාවට පත් උනා.   අසල්වාසීන්ගෙන් ලැබුන ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වු පොලීසියට එම තරුණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි වු අතර වැරදි කරු ද අත් අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි උනා. 

   විශාල වලක් හාර තමන් වැඩියම ආදරය කරන කාන්තාව එම වල තුල පනපිටින් වළලා සතියකට සැරයක් පමණක් අහාර ලබා දෙන ලෙස යකදුරෙක් ඔහුට උපදෙස් දී තිබුනා.  ඉක්මනින් ධනවත් වීමට ඇති සාර්ථකම හා වේගවත්ම ක්‍රමය මෙය බව යකදුරා කී නිසා ඔහු මෙය කරන්නට පෙලබී තිබෙනවා.

  එම භයානක  ඛේදවාචකයෙන් එම තරුණිය බේරුණත් නැවත ඇය යථා තත්වයට පත් වීමට බොහෝ කලක් ප්‍රතිකාර ගන්නට සිදු වෙනවා.. හිතන්න ඔහුගේ මව එහෙම සිටියා නම් පොහොසක් වීම සදහා ඇයව උනත් වළලන් තිබුනා.



   

Sunday, June 12, 2016

Wife may be jailed || video of Saudi Man caught cheating with maid


  
      සවුදි අරාබියේ වෙසෙන කාන්තාවක් බොහෝ කලක සිට තම සැමියා ගැන සැකයෙන් පසු උනා..  එම නිසා ඇය සැමියාට හොරෙන් නිවසේ රහසිගත කැමරාවක් සවි කලා..  ඇය නැති අතරේ ඔහු නිවසේ සේවිකාවට බලහත්කාරකම් කිරීමට තැත් කරන බව කැමරාවේ පැහැදිලිව සටහන්ව තිබුනා.. 

    සැමියාගේ සල්ලාල ක්‍රියාව පිළිබදව අතිශයින් කෝපයට පත් ඇය එම විඩියෝව අන්තර්ජාලයට එකතු කලා..








Friday, June 10, 2016

The Human Tree man


  

   ඔබ ගස් මිනිසුන් දැක තිබෙනවා ද..? 

පිල්ම් වල විතරක් නෙමේ.. ඇත්ත ලෝකෙත් ඉන්නවා.. බංගලාදේශයේ ජීවත් වන අබුල් බජන්දර් එවැනි කෙනෙක්.. එය ජාන මගින් ඇති වන දෙයක්.. අපි ඔහුට ඉක්මන් සුවය පතමු.. 





Deadly Brown Snake, Pacific Pines, Gold Coast


  
    තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අනතුරේ දා ගන්න දෙපාරක් නොසිතන්නේ කවුද දන්නවා ද..?  ඒ තමා අපේ සුනඛ මිතුරා. එලිමහනෙහි පුටුවක් මත වාඩි වී සිටි තම ස්වාමියා දෙසට දුඹුරු නයා එනවා මුලින්ම දැක්කෙ මේ බල්ලා.  ඔබ දන්නවා ද, ලොව දෙවෙනි විස සහිතම සර්ප වර්ගය තමා මේ දුඹුරු නයි කියන්නේ.  බලන්න මේ බල්ලා නයාගෙන් තම ස්වාමියා ගලවා ගත්තෙ කොහොම ද කියලා..





Kids, THIS Is What Happens When You Do Drugs. #SayNoToDrugs.



   
      මත්ද්‍රව්‍ය ඇබ්බැහිය යනු පුරාතන කාලයේ සිටම ලොව තුල පැවතී විනාශකාරී සමාජයීය ගැටලුවකි..  බලන්න මෙහි සිටින කාන්තාව දෙස.. ඇයට මත් රකුසා කරලා තියෙන විනාශය.. වරක් හෝ ඔබ මෙය නැරඹුවා නම් නැවත සිගරට් එකක් හෝ බොන එකක් නැ..



Tuesday, June 7, 2016

Crazy road rage driver runs over motorcyclist with his car


  පොඩි වචනයක් වැරදුණා කියල මෝටර් රථ රියැදුරා ඩබල් ගිය බයික් එකක් පාර මැද යටකරයි.

  විඩියෝව නරඹන්න...



Sunday, June 5, 2016

Bajaj qute Crash Test


     ලාබ බඩු වල හිල් තියෙනවා කියන්නෙ බොරු නෙමේ..  අඩු මිලට Bajaj Qute එකක් ගන්න ද ඉන්නෙ... එහෙනම්  පළමුව මේක බලලා ඉන්න.. 




Wednesday, December 9, 2015

Tuesday, December 8, 2015

Sunday, December 6, 2015

Thursday, December 3, 2015

Wednesday, December 2, 2015