Sunday, July 31, 2016

Bully pulls disabled man out of a wheelchair' then stands back to watch 'a miracle'


      අත් පා නැති අසරණ මිනිස්සු ඔබට මග තොට දී නිතර හමු වෙලා ඇති.. ඔවුන්ට බොහෝ අයගේ අනුකම්පාව හිමි වෙනවාත් දැකලා ඇති..  දෙපා අහිමි එක් පුද්ගලයකු රෝද පුටුවකින් ගමන් කලා.  නමුත් එක පුද්ගලයකු පැමිණ ඔහුව රෝද   පුටුවෙන් බිමට ඇදලා දැම්මා. මේ දෙපා අහිමි අසරණයව බිමට ඇදලා දැම්මට බොහෝ අයට කෙන්ති යන්න ඇති.. නමුත් අවසානයේ එහෙම කලාට මිනිස්සු ස්තුති කරයි. ඒ ඇයි කියලා බලන්නකෝ..  අනිවා ඔබ මෙ වැනි දේවල් ගැන දැන සිටිය යුතුමයි..



බලන්න පහල වීඩියෝව

Friday, July 29, 2016

Bystanders save woman: brave group attacks violent husband


      අද බොහෝමයක් කාන්තාවන් ගෘහස්ත හිංසනයට ගොදුරැ වෙනවා. එවැනි දේ ඔබට අහන්න දකින්නට ලැබෙනවා ඇති.. එවිට ඔබ මොකක් ද ගන්න ක්‍රියා මාර්ගය.. මේ මහ පාරේ තම බිරිදට පහර දෙන සැමියකු ගැනයි.. බලන්න මිනිසුන් බලා සිටිද්දි ඔහු පහර දෙන හැටි... නමුත් අන්තිමට ඔහුට කුමක් වෙන්න ඇත් ද...?







බලන්න පහල වීඩියෝව

Wednesday, July 27, 2016

Husband Knocks Out Big Bully Guy for Verbally Harassing His Wife


   සමහරක් මිනිසුන්ට ඇග පත තිබුනට මොලේ කලදක් වත් නෑ. අත් දෙකේ මස් ගොබ එහෙම හොදට පිම්බෙන්න තිබුනම එයාලා හිතන්නෙ එයාලට වඩා පොරක් නෑ කියලා.. මෙහෙම හිතන් ඉන්න අයියා කෙනෙක් වෙන කෙනෙක්ගේ බිරිදකට අපහාස කරන්න ගිහින් කර ගත්ත වින්නැහිය දැක්කා නම්...






Sunday, July 24, 2016

Monday, July 18, 2016

Craziest Military Training


   
    රටක ආරක්ෂාව රැදී පවතින්නේ ඒ රටේ හමුදාව මත.  ඒ සදහා ශක්තිමත් පුහුණු හමුදාවක් ඕන. සෑම රටකම ශක්තිමත් හමුදා සෙබළෙකු නිර්මාණය කරන්නෙ ඉතා දැඩි පුහුණුවක් මගින්..  ඔබ දැක තිබෙනවා ද විශේෂ බලකා සෙබළෙකු නිර්මාණය කිරීමේ දී දෙන දැඩි හමුදා පුහුණුව..  මේක බැලුවම ඔබගේ ඇගේ හිරිගඩු පිපෙයි..



Sunday, July 10, 2016

Shocking Before-And-After Drug Use


  ඇයගේ නම Amy thomson.. වයස 20 ක් වත් නෑ.. බලන්න ඇයගේ පෙර සහ පසු පොටෝ දිහා... ඇයට මෙහෙම උනේ ඇයි දන්නවා ද.. ?




Saturday, July 2, 2016

Natural Stretching Exercises to Increase Height for adults


    ඔබ කැමති ද ඔබේ උස තව අගල් කීපෙකින් වැඩි කර ගන්න.. ඔව්.. ඔබට පුලුවන්.. කැමති ඇති නේද ඒ කොහොම ද කියලා දැන ගන්න. 


     සාමාන්‍යෙයයෙන් තරුණියකගේ වයස අවුරුදු 16 වන විට ද තරුණයකුගේ වයස 18 වන විට ද ශරීරයේ උස යාම ස්වාභාවිකව නවතිනවා.  ඒ කියන්නෙ වැඩිහිටියෙක් උනාට පස්සෙ උස යාම සිදු වෙන්නෙ නෑ. 

      දැන් අප ඔබට කියලා දෙන්න යන්නෙ ඔබ වැඩිහිටියකු උව ද ඔබගේ උස වැඩි කර ගත හැකි ව්‍යායාම ටිකක්.  මේ ව්‍යායාම නිවරදිව කිරීම තුලින් ඔබේ උස තව අගල් කීපෙකින් වැඩි කර ගත හැකියි. මේ ව්‍යායාම තුලින් ඔබේ සැගවුන උස මතු කරන එක තමා බොහෝ දුරට වෙන්නෙ... බලන්න එය කරන හැටි.