බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජාව ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න.
මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ අප හැමෝම දන්නා මල් පුජාව පිළිබඳ ව යි. මෙහි මාතෘකාව දුටු විට මල් පූජාකර මොන නිවන් දැ, යි කෙනෙක් සිතන්න ට පුළුවන. ලිපිය කියවා අවසාන වූ විට එ ම සිතුවිල්ල සිතින් ඉවත් වනු ඇත.
පළමුවෙන් ම අපි "මල්" හා "පූජාව" යන පදවල අරුත විමසා බලමු. "මල්" යනු මමත්වය ට බැඳුනු ළය යන්න ය. "පූ" යනු ආහාරය යි. "ජා" යනු ජනිත කරවීම ය. මෙ හි දී "ආහාර" කියා හැඳින්වෙන්නේ කන බොන ආහාරක් නො වන බව සිහිකට යුතු ම ය. ආර්ය ආර්යෂ්ඨාංගික මාර්ගය නිවන ජනිත කිරීම ට ආහාරක් වන්නා සේ "ආහාර" යන වචනයෙහි අරුත වටහා ගත යුතු ය.
දැන් මාතෘකාව ට එළඹෙමු.
බුදුන් පුදන්න මල් ම තොරා ගත්තේ ඇයි?
විවිධ ආගම්වල විවිධ පුජා ක්‍රම දකින්න ට ඇත. "පූජාච පූජනීයානං" පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බෞද්ධයන් ගේ පුජා ක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ම පුජාවකි මල් පුජාව. ඇයි බෞද්ධයන් බුදුන් පුදන්න ට මල් ම භාවිත කරන්නේ? කියා කෙනෙක් සිතන්න ට පුළුවන්. එ විට සිත ට එකවර ම නැගෙන සිතිවිල්ල තමයි මල් බොහොම සුවඳවත්, මල් හරි ම ලස්සනයි කියන එක. එහෙනම් මම ඔබෙන් මේ විදියට ඇසුවොත්. ගස්වල මල් හැරුන විට ගෙඩි ත්, ඇතිවෙනවා. අන්නාසි වගේ ගෙඩි ලස්සනයි. ඒ වගේ ම ඉදුනම සුවඳ යි. නමුත් බුදුන් පුදන්න ට කවර දාක වත් දෙවියන් ට කවන්න ට යන පලතුරු වට්ටියක් යොදාගත් බවක් මා අසා නැත. එ සේ නම් මල් පුදන්නේ ලස්සන හෝ සුවඳ නිසා නො වන බව ත්, එ හි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති බව ත්, වටහා ගත යුතු ය.
නිවන් යන්න මලක් පිදුවත් ඇති.
මේ කියන්නේ ගොඩක් මල් පුජා කළ විට නරක යි කියන එක හරි ගොඩක් මල් පුජා කළ විට ගොඩක් පින් ලැබෙනවා කියන එක හරි නො වේ. අද සමහර දෙනා නිවන් පතා ම මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ප්‍රසිද්ධිය ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලොකුකම පෙන්වන්න ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලක්ෂ ගණනින් මල් පුදන්නේ ය. ඔබ ත්, මෙයින් එක් ආකාරයකින් හෝ මල් පුදන්නෙකි.
නමුත් අපි මල් පුදන්නේ කුමන සිතුවිල්ලකින් ද? කියන කරුණ මෙ හි දී වැදගත් වෙනවා.
"වණ්ණ ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතිං පූජයාමී මුනින්දස්ස සිරිපාද සරෝරුහේ"
මෙ හි සරල අර්ථය වන්නේ වර්ණයෙන්, ගන්ධයෙන්, ගුණයෙන් යුතු මේ මල් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපාදයන් ට පූජා කරමි, පූජා වේ වා! යන අරුත යි.
අප මේ ගථාව කොපමණ වාරයක් නම් කියන්න ට ඇත් ද? මල් වට්ටියක් ලස්සන ට සරසලා බුදු පිළිමයක් හෝ බුදු රුවක් ළඟ ට ගොස් ජීවමාන බුදුරදුන් ට පූජා කරමි, පූජා වේ වා! කියා සිතාගෙන ඉහත ගාථාව කියා බුදුන් වැඳ නිවන් පතා ගෙදර එයි. නමුත් මෙ ම ගාථාවේ ඉහත කී අර්ථය ට වඩා බොහෝ ගැඹුරු අර්ථයක් ඇත. මෙ තැනින් ඉදිරිය ට මේ ලිපියෙන් කියවෙන්නේ ඒ අර්ථය පිළිබඳ ව ය.
මල් කැඩීම.
ව්‍යංග්‍යාර්ථයන් සහිත ව ගත් කල අද නම් මෙය ට බොහෝ තේරුම් ඇත. නමුත් මේ කියන්න ට යන්නේ අතීත බෞද්ධයන් මල් කඩන්න ට ගිය ආකාරය ය. ඔවුන් මල් දෙස බලා සිතුවේ මල් හරි ලස්සන යි, සුවඳ යි (සුව+අන්ධ), කියන කරුණ නම් නො වේ. ඔවුන් මල් දෙස බලා අවබෝධ කොටගත් දෙයක් තිබුණා. ඇයි ලස්සන ට මල් පිපුනේ? ඇයි මලින් සුවඳ හමන්නේ?, ඇයි මල් පෙති සිනිඳු?, ඇයි පැණි තියෙන්නේ? ඇයි රොන් තියෙන්නේ? මෙහෙම තියෙන්නේ කාව ලස්සන කරන්න ද? කාව සුවඳවත් කරන්න ද? ලෝකය ලස්සන කරන්න ට කියා කෙනෙක් කියාවි. ලෝකය කියන්නේ සිංහලෙන් ම කිවහොත් ලෝ+කය = ලෝකය "ලෝ" යනු ලොවනවා යන්න යි. "කය" යනු ක්ෂය යන්න යි. එ බැවින් "ලෝකය" යනු ක්ෂයවන දේ පසුපස ලොවමින් යෑම යි.
තව ත් කෙනෙක් කියාවි සමනලයන්, බඹරුන් වැනි සතුන් ට ආහාර පිණිස මල් පිපී ඇති බව. නමුත් අපි නො දන්න පැත්තක තිබෙණ අර්ථය මෙය යි. හොඳින් තේරුම් ගන්න ලස්සන,සුවඳ,පහස, බලබලා ඉන්න ට මල් පිපී නැති බව. සමනලයන්, බඹරුන් වැනි සතුන් පැමිණ මේ මලේ තිබූ රේණු හා ඩිම්බ සංසේචනය කරවීම සිදු කරන ලදී. මල ට අවශ්‍ය වූයේ ද, එය යි. මේ හේතුව නිසා අනාගතයේ ඵලයක් ඇති වන්නේ ය. දැන් මේ ගස ආයු කාලය අවසන් ව ගිය ද, නැවත එ වැනි ම පැළයක් ඇති වීම ට අවශ්‍ය පදනම වැටී හමාරය.
ඊට පස්සේ මොනව ද වෙන්නේ? දැන් මලේ අවශ්‍යතාවය, කාර්යය, දැන් අවසාන යි. ලස්සන වුණෙත්, සුවඳ හැමුවෙත් ඔය දේ සිදු කරගන්න ට බව ඔබ ට වැටහිය යුතු ය. පරාගනය අවසන් වනවාත් සමග ම දැන් මල පෙති ගිලිහී, සුවඳ වියැකී ගොස් ඊළඟ කාර්යය ට සූදානම් වේ.
ඉන්පසු බීජයක් ඇති වන්නේ ය. එය මේරූ පසු මහපොළොව ට වැටී පැළවීම ආරම්භ කරයි. මේ නිසා මව් ශාකය යම් කාලයක දී මියගිය ද, පරපුර ආරක්ෂා වන්නේ ය.
දැන් මල කැඩූ නිසා සිදුවන්නේ කුමක් ද? මේ නිසා බීජයක් ඇතිවන්න ට හේතු වූ කරුණ නැති වන බැවින් බීජයක් ඇති නො වේ. මේ නිසා ඉහත කිසිඳු කරුණක් ඉහත ආකාරය ට සිදුවන්නේ නැත. එ බැවින් ගස යම් කාලයක දී මැරී ගිය පසු නැවත පැළයක් හට නො ගන්නා නිසා ඒ ශාක පරපුර එ තැනින් අවසන් වන්නේ ය. මේ නිසා ආයු කාලය අවසාන වූ පසු එ ම පරපුර එ තැනින් නතර වන්නේ ය.
දැන් මෙය අප ගේ ජීවිතය හා සසඳා බැලිය යුතු ය. මේ ලෝකය මල් උයනක් ලෙස උපමා කර ගන්න. එ හි ගස්වැල් මේ ලෝකයේ සිටින සතුන් ලෙස උපමා කරගන්න. ඒවායේ පිපෙන මල් අපේ ඇස, කන, ආදී පංච ඉන්ද්‍රියන් ලෙස ගත යුතු ය. දැන් අපි ලස්සන ට මල් ගහක් වගේ සැරසිලා ඉන්නවා. ඇයි ඒ? එකිනෙකා කෙරෙහි වසඟතාවයක් ඇතිකර ගැනීම ට නො වේ ද? පංච ඉන්ද්‍රියන්වලින් සිදුවන්නේ රූප, ශබ්ධ ආදී අරමුණු මලේ රොන් ලෙස ලබා ගැනීම යි. මෙ විට සිත තුළ කාම ලෝකවල උපත සඳහා හේතුවන බීජයක් හට ගන්නේ ය. මෙ ම කාම බීජයන් දිගින් දිග ට ම හටගැනෙන නිසා අප ගේ මරණය සිදු වූ පසු ව ද, සසර ගමන කෙළවර නො වන්නේ ය. නැවත නැවත ත්, උප්පත්තීන් කරා යන්නේ ය.
සසරේ දී අප හැඬූ කඳුළු මහසයුරේ දිය ට වඩා වැඩි නම්, මැරි මැරී ගිය වාරවල ඇටසැකිලි මේ මහපොළොවේ පස්වල ට වඩා වැඩි නම්, මේ ලෝකයේ අල්ලාගත යුතු, අල්ලාගත හැකි, යමක් තිබෙන්නේ දැ යි, අප සියලු දෙනා ම නුවණින් විමසා බැලිය යුතු ය.
මල් කැඩූ ගසක් වන්න ට අප ට ත්, හැකි නම් අප ගේ මරණයෙන් පසු ව නැවත නැවත ඉපදීමක් ඇති නො වන්නේ ය. පංච ඉන්ද්‍රියන් සංවර කරගැනීමෙන් නිවන් දකින්න ට, සසරින් එතෙර වන්න ට හැකිවනු ඇත. එ සේ නම් මල් පූජාවේ යථාර්ථය දැන නිවන සඳහා ප්‍රවේශ වීම ට හැකි වන බව ඔබ ට වැටහෙනු ඇත.
එ සේ නම් අප බුදුරදුන් ට කොපමණ මල් ප්‍රමාණයක් පූජා කළ ද, මේ ආකාරයෙන් නො දැන, නො දැක එය සිදුකරන්නේ නම් අප බලාපොරොත්තු වන නිරෝධය (රෝද නැති තැන රියෙ හි නැවැත්ම සේ) කරා ළඟා වීම ට නො හැකි වන්නේ ය. මේ කරුණ මෙ සේ තේරුම් ගෙන සිදු කරන මල් පූජාව වඩා ත්, අර්ථාන්විත වනු ඇත. මල් පූජාවෙන් නිවන් දකින්න ට උපනිශ්‍රය වනු ඇත.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Sunday, August 28, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment