Thursday, February 11, 2016

Marine 'finds wife cheating with another man' after he surprises her with early homecoming


    ඇමරිකානු නාවික හමුදා සෙබළෙකු වු ඔහු නියමිත දිනට පෙර රාජකාරියෙන් නිවාඩු ලබා නිවසට පැමිණියේ ඔහුගේ බිරිද හා දියණිය පුදුමයට පත් කරන්න හිතාගෙන. නිවස තුලට පැමිනි ඔහු බිරිද   සොයා යන විට ඇය සිටියේ නාන කාමරේ. තනියම නෙමේ, ඇගේ පෙම්වතා සමග..  මෙය දුටු ඔහු මොකක් කරන්න ඇද්ද..?