Friday, August 26, 2016

ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් අනුභව කරන්න.

ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් අනුභව කරන්න.
විවාහය හා පවුල් සංස්ථාව ගොඩනැගීමේදී ලිංගිකත්වය ඉතා වැදගත් සංදිස්ථානයකි ලිංගික තෘප්තිය හා උපරිම රසාස්වාදයක් ලබාගැනීමේදී කාන්තා හා පිරිමි දෙපාර්ශවයම ලිංගික සවිබලය වර්ධනය වීම ඉතා වැදගත් වේ. ඒ අතරින් පිරිමි පාර්ශ්වයේ යම් හේතු සාධක මත ලිංගික දුර්වලතා හා සංසර්ගයේ යෙදීමේදී ඇතිවන තැති ගැනීම් හා ලිංගික අප්‍රාණිකතාවය හෙවත් පුරුෂ ලිංගය ප්‍රාණවත් කිරීම තරම් ලේ ශිශ්නය තුලට එකතු නොවීම යන ගැටළුයි. මෙම තත්වය මග හරවා ගැනීමේදී අවශ්‍ය ශාරීරික වියායාම කිරීම හා ලිංගික ශක්තිය වර්ධනය සදහා අවශ්‍යය ආහාර සොයා බලා අනුභව කිරීම වැදගත් වේ. මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට නම් ඇමයිනෝ අම්ලය අඩංගු වන ආහාර පරිබෝජනයට හුරුවිය යුතුවේ.

පහත සදහන් වන්නේ ඇමයිනෝ අම්ලය අඩංගු වන ආහාරයන් කිහිපයකි මේවා අතරින් ඔබට පහසුවෙන් සොයාගත හැකි ආහාරයන් වැඩි වශයෙන් පරිබෝජනයට ගැනීම මගින් ලිංගික ගැටළු ඇතිවීමේ අවදානමෙන් මිදීමට ඔබට හැකියාව ලැඛෙනු ඇත.

1. බ්ලූ ඛෙරි

ලිංගික ශක්තිය වැඩිකිරීමේදී උපරිම දායකත්වයක් ලබාදෙන හා ශරීරයේ ලේ වර්ධනය කිරීමට ඛෙහෙවින් උපකාරීවන පළතුරකි මෙමගින් කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම හා සංසර්ගයේදී ශිශ්නය වෙත ලේ ගමන් කරවීම යන කාර්යයන් ඉටුකරදෙනු ලබයි.

2. අමු ඛෙල්ලන්

ඉතා විශාල වශයෙන් ජීව ශෛල වර්ධනය හා පිරිමින්ගේ (ටෙස්ට්ටොස්ටෙරෝන්) නැමති පුරුෂ හෝමෝනය වැඩි කිරීම ලිංගික ආශාව ඉහල නැංවීම හා උද්යෝගය ශක්තිය ඩෙපමයින් මගින් ලබා දේ එමගින් මොලයේ ක්‍රියාකාරීත්වය හොදින් සිදුවන අතර ලිංගික කාර්යය ඉතා හොදින් සිදුවේ.

3. සුදුළුනු

ලිංගික සවිබලය ලබාදීමේදී ඉතා වැදගත් ඇලිසින් බහුල වශයෙන් සුදුළුනු වල අන්තර්ගතවේ ලිංගික උත්තේජනය වැඩිකිරීම හා වැඩි වේලාවක්‌ ලිංගික සංසර්ගයේ යෙදීමට ශිශ්නය වෙත ලේ පහසුවෙන් ගලා ඒමට වැනි වැදගත් සිදුවීම් රැසක් සිදුකරනු ලබයි.

4. කෙසෙල්

ශුක්‍රණු ශක්තිය වර්ධනය සහ සවි ගැන්වීම කෙසෙල්වල ඇති ඛෙරෝමිලෙන් නැමැති එන්සයිම බහුල වශයෙන් අඩංගු වීම සහ විටමින් බී වලින් සම්පුර්ණ වීම ශාරීරික ශක්තිය වැඩිකිරීම ශරීරයේ සමතුලිතතාවය රැකගැනීමට ඛෙහෙවින් උපකාරීවේ.

5. චොකලට්

චොකලට් වල අඩංගු කැෆෙන් නම් රසායනය නිසා ලිංගික සංසර්ගයෙදී තෘප්තිය ඉහල නැංවීමට සවිබලය මනා ලෙස ශරීරයට ලබාදේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


0 comments:

Post a Comment