වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.
කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ’ නමුත් කෙස් කළඹ ආකර්ෂ”ය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ’ කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා’ හිසකෙස් වර්ධනය අඩු වීම” වියළි හිස්කබල” කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ’
ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන’
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන’
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ’ එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි’ ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි’ කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් ” කේශ වැටීම වලක්වයි’
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
1 හිස කෙස් වැටීම වලක්වයි’
2 හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි’ හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි’
කරපිංචා ෂැම්පු
කරපිංචා කොළ කෝප්ප භාගයක්
වතුර කෝප්පයක්
විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න’
කරපිංචා එකතුකර දිගටම රත් කරන්න’ එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ’
දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න’
මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15 ජ් 20ක් මසාජ් කරන්න”
සතියට දෙවරක් මෙලෙස කරන්න’ කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ’
කරපිංචා සහ කොහොඹ
කරපිංචා කොළ 7 ජ් 8
කොහොඹ කොළ 7 ජ් 8
සියඹලා කුඩු තේ හැදී 3
යෝගට් තේ හැදී 3
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න’ මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න’ හිස සෝදන විට පාවිච්චි කරන්න’ මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි’
කරපිංචා සහ උළුහාල්
- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්පක්
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න’ මද උණු වතුරින් සෝදා හරින්න ‘ අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න’ සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි’
කරපිංචා තෙල් එකක් ලෙස
- පොල් තෙල් කෝප්පක්
- කරපිංචා කොළ 7 ජ් 8
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න’ පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න’ කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න’ සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්” කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්’
මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
September
(24)
- මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි ...
- කුරුඳු තෙල් හා සේර තෙල් භාවිතා කර මැසි මදුරු කරදරෙ...
- උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උ...
- මිටි වීමට බලපාන හේතු ඔබ කවදාවත් දැනන් හිටියද? මෙන්...
- රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන...
- මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවො...
- ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? ...
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම ...
- රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතු...
- වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස...
- පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝ...
- ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.
- කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන...
- මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්...
- කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? ...
- සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි ...
- පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් ව...
- මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍ර...
- ව්යාග්රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්යාග්...
- ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.
- පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක...
- කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝග...
- දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුද...
-
▼
September
(24)
Powered by Blogger.
Friday, September 2, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment