නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්.
ඉදුණු පලතුරු කෑමත් අගුණයි
අධික තරබාරුව කියන්නේ පුද්ගලයකුගේ පෞරුෂත්වයට මූලිකවම බලපාන දෙයක්. අධිකතරබාරුවට බලපාන හේතු අතර ආහාර රටාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ නිසාඅපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.
• අධික තරබාරුවට කැලරි අධිකව අඩංගු පිෂ්ටය, මේදය හා පැණි රස වැඩි ආහාර ද හේතු වේ.
• දෛනිකව අප ගන්නා ආහාරවල වැඩි කොටස මේදය ලෙස සම යට අනාගත අවශ්‍යතාව සඳහා තැන්පත් වේ.
• වැඩිපුර ව්‍යායාම වැනි කාර්යයන් කිරීමේදී එම මේදය කොටස් දහනය වේ. එලෙස නොවුණහොත් මේදය වර්ධනය වී අධික තරබාරු බව ඇති කරවයි.
• අධික තරබාරුවට අධික කැලරි ප්‍රමාණ අඩංගු වන ආහාර හේතු වන නිසා ආහාරසැකසීමට පෙර අප ගන්නා ආහාරවල ඇති කැලරි ප්‍රමාණය පිළිබඳ දැනුම්වත් වීමවැදගත්ය.
පහත දැක්වෙන්නේ එදිනෙදා අප ගන්නා ආහාර වර්ග කිහිපයක අඩංගු කැලරි ප්‍රමාණයයි.
ආහාරය කිලෝ කැලරි ප්‍රමාණය (100ඨ අඩංගු)
බත් 345 – 350
පරිප්පු 340
කඩල 350 නිවිති 360
ගෝවා 27
කැරට් 47
ලූනු 59
අර්තාපල් 97
රාබු 17
වම්බටු 24
බණ්ඩක්කා 73
තක්කාලි 20
මල් ගෝවා 30
රටඉඳි 290
කජු 590
තල 600
පොල් 600
ආමන්ඩ් 655
රට කජු 649
කොත්තමල්ලි 288
කහ 349
රතු මිරිස් 246
කෙසෙල් 79
දෙහි 42
අඹ 70
ගස්ලබු 70
ඇපල් 55
පේර 51
ෙදාඩම් 40
මාළු 111
බිත්තර 173
මස් 194
මී කිරි 60
එළඟිතෙල් 900
සීනි 400
• නිර්මාංශ පුද්ගලයන්ට තරබාරු බවින් මිදීම පහසු වේ. නමුත් මොවුන්ට වියළිකජු, ආමන්ඩ්, රටකජු, බටර්, එළිකිරි, එළඟිතෙල් ආදිය ආහාරයට ගැනීම නුසුදුසුය.
• කුසගින්නේ ප්‍රමාණයට පමණක් ආහාර ගැනීමද වැදගත්ය.
• මස්, මාළු අනවශ්‍ය ලෙස ආහාරයට නොගන්න. (ආහාරයට ගැනීම වරදක් නැත) නමුත් මේවා පිස ගැනීමේදී එළඟිතෙල් හා බටර් නොදමන්න.
• තේ කෝපි වැනි දෑ සීනි අඩුවෙන් හා කිරි රහිතව නිතර පානය කළද වරදක් නැත.
• දිනකට වතුර වීදුරු 12ක් වත් පානය කරන්න.
• ආහාර පිසීමේදී රසකාරක අල්පව එක් කිරීමට වගබලා ගන්න.
• ආහාර සැකසීමට එළඟිතෙල්, එළවළු තෙල්, බටර් හා මාගරින් නොදමන්න.
• හාතවාරිය කොළ කැඳ පානය, ගෝවා, කැරැට්, බීට් රූට්, මල් ගෝවා, සලාද කොළ, පිපිඤ්ඤා, තක්කාලි, ලීක්ස්, රාබු ආදිය නිතර ගැනීමද තරබාර බව අඩු කරවයි.
• බත් පිෂ්ටය හා කැලරි බහුල ආහාරයක් නිසා බත් අල්පව හා එළවළු වර්ග අධිකවද ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
• පලතුරු ගන්නා විට අමු පලතුරු තෝරා ගැනීමට උනන්දු වන්න.
(ඉදුණු පලතුරු පැණි රස අධික නිසා එය තරබාරු බවට හේතු වෙයි.)
• අධික තරබාරු අයට කෙඳි සහිත ආහාර ගැනීම ඉතා යෝග්‍යයි. මේ නිසා දූරියන්, කෙසෙල්, ගස්ලබු, ෙදාඩම්, පෙයාර්ස්, අලිගැටපේර, රතුමිදි ආදිය ආහාරයට ගතහැකිය..
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
September
(24)
- මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි ...
- කුරුඳු තෙල් හා සේර තෙල් භාවිතා කර මැසි මදුරු කරදරෙ...
- උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උ...
- මිටි වීමට බලපාන හේතු ඔබ කවදාවත් දැනන් හිටියද? මෙන්...
- රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන...
- මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවො...
- ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? ...
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම ...
- රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතු...
- වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස...
- පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝ...
- ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.
- කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන...
- මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්...
- කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? ...
- සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි ...
- පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් ව...
- මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍ර...
- ව්යාග්රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්යාග්...
- ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.
- පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක...
- කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝග...
- දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුද...
-
▼
September
(24)
Powered by Blogger.
Friday, September 2, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment