Friday, June 10, 2016

Deadly Brown Snake, Pacific Pines, Gold Coast


  
    තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අනතුරේ දා ගන්න දෙපාරක් නොසිතන්නේ කවුද දන්නවා ද..?  ඒ තමා අපේ සුනඛ මිතුරා. එලිමහනෙහි පුටුවක් මත වාඩි වී සිටි තම ස්වාමියා දෙසට දුඹුරු නයා එනවා මුලින්ම දැක්කෙ මේ බල්ලා.  ඔබ දන්නවා ද, ලොව දෙවෙනි විස සහිතම සර්ප වර්ගය තමා මේ දුඹුරු නයි කියන්නේ.  බලන්න මේ බල්ලා නයාගෙන් තම ස්වාමියා ගලවා ගත්තෙ කොහොම ද කියලා..





0 comments:

Post a Comment