Sunday, June 19, 2016

The Brutal Yulin Dog Meat Festival - Sad



     බල්ලා කියන්නෙ ඈත අතීතයේ පටන්ම මිනිසාගේ හොදම මිතුරායි. නමුත් ඔබ දන්නවා ද බල්ලාට ඉන්න ලොකුම හතුරා කවුද  කියලා.. ඒ තමා මිනිසා. නිවසේ ඇති කරන බල්ලන් තමන්ගේ දිවි දෙවෙනි කොට නිවසත් තම ස්වාමියක් ආරක්ෂා කරනවා.. ඒත හැමෝම නෙමේ. සමහර මිනිසුන් බල්ලන්ව අහාරයට ගන්නවා..

  සෑම  වසරකම චීනයේ Guanxhi juhang කියන නගරයේ පවත්වනවා බලු මස් ආහාරයට ගැනීමේ සැණකෙලියක්. මෙහිදී ඔවුන් අසරණ සුනඛයන් 10000 වඩා මරණයට පත් කරනවා. මේ කාලයේ දී බල්ලන්ට ඇති ඉල්ලුම නිසා නිවෙස් වල ඇති් කරන බල්ලන්ට ද එතරම් හොද දවස් වෙන්නෙ නෑ. ඒ ඇයි ද කියනවා නම් බල්ලන් සොරකන් කරගෙන ගිහින් මේ බලු මස් ආහාරයට ගන්නා උත්සවය සදහා විකුණන බැවිනි.  සැම වසරක ම  ජුනි මස 21 වන දින මෙම උත්සවය පවත්වනවා.   





0 comments:

Post a Comment