Tuesday, January 26, 2016

10 Kitchen Gadgets Test



  ඔබේ මුලුතැන්ගෙයි බොහෝ උපකරණ තිබෙන්නට පුලුවන්..  ඒත් සමහර දේවල් වලට තියෙන්නෙ එකම උපකරනයක් විතරයි. උදාහරනයක් විදිහට පිහිය ගමු.. ඒකෙන් තමා හැම දේම කපන්නෙ, සුද්ද කරන්නෙ. 

  අඹ ගෙඩියක් කපන්නෙ පිහියෙන්.. ඒත් අඹ ගෙඩිය කපන්න වෙන විදිහක් තියේ නම් කොහොම ද..?  එක පාරින් අඹ ගෙඩියම කපා ගන්න.. අලිපේර ගෙඩියක් ගමු.. ඒකේ මදේ සුරලා ගන්නෙ හැන්දෙන්.. ඒකත් එක පාර බැ, ටික ටික.. ඉතින් එක පාර හුරලා ගන්න තියේ නම් කොහොම ද..? හොදයි තම්බපු බිත්තරයක් ගමු.. ඒක එකම ගානට පෙති පෙති කපලා ගන්න ඕන උනාම පිහියෙන් කපලා ගන්නවා.. ඒත් පිහියෙන් එකම ගානට පහසුවෙන් කපන්න බැ නේද..? ඒක එහෙම කරන්න පුලුවන් නම්.... මේ දේවල් සරල උපකරණ වලින් කරන හැටි බලමු.





0 comments:

Post a Comment