දරුවකු බිහි කිරීමේ හැකියාව තිබෙන්නෙ ගැහැණියකට පමණයි.. නමුත් පිරිමියකු විසින් දරුවකු බිහිකලා කීවොත් ඔබ විස්වාස කරනවා ද..? නෑ.. කීයටවත් නෑ.. ඒක වෙන්න බැරි දෙයක්.. නමුත් මේ වෙන්න බැරි දේ මීට ටික කලකට උඩ දී උනා.. ඇත්ත මොකක් ද කියලා ඔයාලා බලලම තීරණය කරන්න..
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
Powered by Blogger.
Sunday, June 26, 2016
Monday, June 20, 2016
HouseMaid Beat Young Child To Near Death
මෙය මීට වසර දෙකකට පමණ සිදු වු සිදු වීමක්.. කුඩා දරුවාගේ අම්මයි තාත්තයි රැකියාවට යන නිසා එම දරුවා බලා ගැනීම සදහා කාන්තාවක සේවයට ගත්තා.. ඇය සේවයට අරන් ටික දිනක් යන විට දරුවාගේ සිදු වු වෙනස් කම් නිසා දරුවාගේ පියා නිවස තුල CCTV කැමරාවක් සවි කලා..
ඔබ දන්නවා ද එහි පටි ගතව තිබුනේ මොනවා ද කියලා.. මෙහෙකාරිය දරුවාට ඉතා අමානුෂික ලෙස පහර දෙන ආකාරයයි.. මේ කුඩා දරුවා මරණය අසලටම ගියා කීවොත් නිවරදියි.. අති සංවෙිදී දසුන් සහිතයි..
Sunday, June 19, 2016
The Brutal Yulin Dog Meat Festival - Sad
බල්ලා කියන්නෙ ඈත අතීතයේ පටන්ම මිනිසාගේ හොදම මිතුරායි. නමුත් ඔබ දන්නවා ද බල්ලාට ඉන්න ලොකුම හතුරා කවුද කියලා.. ඒ තමා මිනිසා. නිවසේ ඇති කරන බල්ලන් තමන්ගේ දිවි දෙවෙනි කොට නිවසත් තම ස්වාමියක් ආරක්ෂා කරනවා.. ඒත හැමෝම නෙමේ. සමහර මිනිසුන් බල්ලන්ව අහාරයට ගන්නවා..
සෑම වසරකම චීනයේ Guanxhi juhang කියන නගරයේ පවත්වනවා බලු මස් ආහාරයට ගැනීමේ සැණකෙලියක්. මෙහිදී ඔවුන් අසරණ සුනඛයන් 10000 වඩා මරණයට පත් කරනවා. මේ කාලයේ දී බල්ලන්ට ඇති ඉල්ලුම නිසා නිවෙස් වල ඇති් කරන බල්ලන්ට ද එතරම් හොද දවස් වෙන්නෙ නෑ. ඒ ඇයි ද කියනවා නම් බල්ලන් සොරකන් කරගෙන ගිහින් මේ බලු මස් ආහාරයට ගන්නා උත්සවය සදහා විකුණන බැවිනි. සැම වසරක ම ජුනි මස 21 වන දින මෙම උත්සවය පවත්වනවා.
Friday, June 17, 2016
Tuesday, June 14, 2016
Mother s love...
විදුලි පඩිපෙලකට බිලි වීමට මොහොතක් තිබිය දී, අම්මා කෙනෙක් තම කුඩා පුතුගේ ජීවිතය බේරීමට උත්සාහ කල හැටි ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනා.
වෙළද සංකීර්ණයක නු විදුලි පඩිපෙල උඩට පැමිණෙනවාත් සමගම විදුලි පඩිපෙලේ යකඩ තහඩුව හදිසියේම කඩා වැටුන නිසා, එහි ගමන් කල අම්මා කෙනෙකු සහ 3 හැවිරිදි ඇගේ පුතු අනතුරට පත් උනා. අනතුර සිදුවෙනවාත් සමගම තම අත සිටි පුතු ඔසවා වෙළද සෙවිකාව වෙත තල්ලු කරන සැටි ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුනා..
Monday, June 13, 2016
Tanzania Girl Left In Pit For 8 Months By Boyfriend
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔබ විස්වාස කරනවා ද..? ඔව් සමහර විට.. නමුත් ඇතැමෙක් මේවායේ සීමාව ඉක්මවා යනවා. එහි ඇති පුජා විධි සාර්ථක කරගැනීමට ඕනෑම ආකාරයක කැප කිරීමක් කිරීමට පසු වන්නෙ නෑ.
සමහර අය එවැනි ගුරුකම් ගැන දැනීමක් නොතිබ්බත් තම සුබ සිද්ධිය උදෙසා එවැනි දේ ඉතා ආත්මාර්ථකාමී ලෙස භාවිතා කරන්නට පැකිලෙන්නෙ නෑ. එවැනි දේ තුලින් තමන්ට යහපතක් වෙන බව ඔවුන් විස්වාස කරන නිසයි එහෙම වෙන්නේ.
අප මේ කතා කරන්නෙ ටැන්සානියාවේ ව්‍යාපාරිකයෙක් කල එවැනි භයානක ගුරුකමක් ගැනයි. ඉක්මනින් පොහොසත් වීම සදහා තම පෙම්වතියව අඩි 8 ක් පොළොව යට වලලා තිබ්බා කීවොත් ඔබ විස්වාස කරනවා ද..?
පනපිටින් වළලනු ලැබු එම අහිංසක තරුණියගේ ඡායාරුප හා විඩියෝ සමාජ ජාල තුල හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙක් එය පිළිකුලෙන් යුතුව හෙලාදැකපු අතර කම්පාවට පත් උනා. අසල්වාසීන්ගෙන් ලැබුන ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වු පොලීසියට එම තරුණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි වු අතර වැරදි කරු ද අත් අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි උනා.
විශාල වලක් හාර තමන් වැඩියම ආදරය කරන කාන්තාව එම වල තුල පනපිටින් වළලා සතියකට සැරයක් පමණක් අහාර ලබා දෙන ලෙස යකදුරෙක් ඔහුට උපදෙස් දී තිබුනා. ඉක්මනින් ධනවත් වීමට ඇති සාර්ථකම හා වේගවත්ම ක්‍රමය මෙය බව යකදුරා කී නිසා ඔහු මෙය කරන්නට පෙලබී තිබෙනවා.
එම භයානක ඛේදවාචකයෙන් එම තරුණිය බේරුණත් නැවත ඇය යථා තත්වයට පත් වීමට බොහෝ කලක් ප්‍රතිකාර ගන්නට සිදු වෙනවා.. හිතන්න ඔහුගේ මව එහෙම සිටියා නම් පොහොසක් වීම සදහා ඇයව උනත් වළලන් තිබුනා.
Sunday, June 12, 2016
Wife may be jailed || video of Saudi Man caught cheating with maid
සවුදි අරාබියේ වෙසෙන කාන්තාවක් බොහෝ කලක සිට තම සැමියා ගැන සැකයෙන් පසු උනා.. එම නිසා ඇය සැමියාට හොරෙන් නිවසේ රහසිගත කැමරාවක් සවි කලා.. ඇය නැති අතරේ ඔහු නිවසේ සේවිකාවට බලහත්කාරකම් කිරීමට තැත් කරන බව කැමරාවේ පැහැදිලිව සටහන්ව තිබුනා..
සැමියාගේ සල්ලාල ක්‍රියාව පිළිබදව අතිශයින් කෝපයට පත් ඇය එම විඩියෝව අන්තර්ජාලයට එකතු කලා..
Subscribe to:
Posts (Atom)