Friday, June 10, 2016

The Human Tree man


  

   ඔබ ගස් මිනිසුන් දැක තිබෙනවා ද..? 

පිල්ම් වල විතරක් නෙමේ.. ඇත්ත ලෝකෙත් ඉන්නවා.. බංගලාදේශයේ ජීවත් වන අබුල් බජන්දර් එවැනි කෙනෙක්.. එය ජාන මගින් ඇති වන දෙයක්.. අපි ඔහුට ඉක්මන් සුවය පතමු.. 





Deadly Brown Snake, Pacific Pines, Gold Coast


  
    තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අනතුරේ දා ගන්න දෙපාරක් නොසිතන්නේ කවුද දන්නවා ද..?  ඒ තමා අපේ සුනඛ මිතුරා. එලිමහනෙහි පුටුවක් මත වාඩි වී සිටි තම ස්වාමියා දෙසට දුඹුරු නයා එනවා මුලින්ම දැක්කෙ මේ බල්ලා.  ඔබ දන්නවා ද, ලොව දෙවෙනි විස සහිතම සර්ප වර්ගය තමා මේ දුඹුරු නයි කියන්නේ.  බලන්න මේ බල්ලා නයාගෙන් තම ස්වාමියා ගලවා ගත්තෙ කොහොම ද කියලා..





Kids, THIS Is What Happens When You Do Drugs. #SayNoToDrugs.



   
      මත්ද්‍රව්‍ය ඇබ්බැහිය යනු පුරාතන කාලයේ සිටම ලොව තුල පැවතී විනාශකාරී සමාජයීය ගැටලුවකි..  බලන්න මෙහි සිටින කාන්තාව දෙස.. ඇයට මත් රකුසා කරලා තියෙන විනාශය.. වරක් හෝ ඔබ මෙය නැරඹුවා නම් නැවත සිගරට් එකක් හෝ බොන එකක් නැ..



Tuesday, June 7, 2016

Crazy road rage driver runs over motorcyclist with his car


  පොඩි වචනයක් වැරදුණා කියල මෝටර් රථ රියැදුරා ඩබල් ගිය බයික් එකක් පාර මැද යටකරයි.

  විඩියෝව නරඹන්න...



Monday, June 6, 2016

Dragon-Like Creature Inside a Cave Caught on Camera



    මකරු ගැන කතා ඕන තරම් අහලා ඇති.. ඒත් ඇත්තටම ජීවත් වෙන මකරෙක් දැකලා තියේ ද..? කිවාට විස්වාස කරන්න එපා.. ඔබම බලලා විස්වාස කරන්න...



Sunday, June 5, 2016

Bajaj qute Crash Test


     ලාබ බඩු වල හිල් තියෙනවා කියන්නෙ බොරු නෙමේ..  අඩු මිලට Bajaj Qute එකක් ගන්න ද ඉන්නෙ... එහෙනම්  පළමුව මේක බලලා ඉන්න.. 




Saturday, June 4, 2016

Homeless blind truth




  ඔහු ඔහුගේ වෙළද සැල ඉදිරියේ සවි කර ඇති CCTV කැමරාවේ දර්ශන පරික්ෂා කලා.. සත්‍ය දුටු ඔහු හඩන්නට උනා..




බලන්න පහල වීඩියෝව